WCX Crypto Exchanger නොමිලේම coin ගන්න මෙන්න chance එකක්

WCX කියන්නේ 2017 ඔක්තෝම්බර් 1 වෙනිදා දියත් කරන Crypto Exchanger එකක්. ආරම්භයට පෙර මෙයාලා කොටස් නිකුතුවක් කරනවා. ඒවාට කියන්නේ token කියල. ටෝකන් එකක වටිනාකම ඩොලර් 0.1 යි. ඒ කියන්නේ ඩොලර් 1 කට ටෝකෙන් 10 ක් ගන්න පුළුවන්.

මෙතනින් click කරලා register වෙන්න.

මේ site එකේ register වෙලා email එක verify කරන හැම කෙනෙකුටම නොමිලේ ටෝකන් 50 ලබා දෙනවා. ඒ කියන්නේ ඩොලර් 5 වටිනකමක්නේ. ඔයාගේ link එකෙන රේජිස්ටර් වන හැම කෙනෙක්ම වෙනුවෙනුත් ඔයාට ටෝකන් 50 බැගින් ලේබෙනවා. මේ ටෝකන් අළෙවි කරලා මුදල් කර ගන්න පුළුවන් ඔක්තෝම්බර් 1 වෙනිදා සිට. පුළුවන් තරම් නොමිලේ ටෝකන් එකතු කර ගන්න.
ටෝකන් 10 = $ 1 යි

Comments