අන්තර්ජාලයෙන් සල්ලි හොයන ලේසිම ක්‍රමය

  Skrill account එකේ සල්ලි විනාඩි 5න් eZ cash කරගන්න 

     හැමෝම දන්නවා දැන් E Money සාර්ථක හොයන්න එත් ගොඩක් අයට තියන ප්‍රශ්නේ තාමා මේ හම්බ කරපු සල්ලි අපේ අතටම ගන්නේ කොහොමද කියන එක අද කියල දෙන්නම් skrill හරහා අපේ $ කෙලින්ම mobile Ez cash wallet එකට ගන්න හැටි ගොඩක් අයට තාම හරියටම skrill account එක verification  කරගන්න බැරි වෙන්න ඇතිනේ එක්කෝ debti card එක තාම verify කරගෙන නැතුව අපිට අපේ සල්ලි තප්පර ගානක් ඇතුලත skrill account එකෙන් සල්ලි ගන්න හැටි පියවර වශයෙන් කියල දෙන්නම්


(skrill account එකක් තාම නැතම් මෙතනින් හදාගන්න ක්ලික් කරන්න  real details දාන්න

https://account.skrill.com/signup?rid=71298602



(eZ Cash register වෙලා නැතම් Dilog phone එකෙන් #356# dial කරන්න)


1 skrill account එකේ mobile wallet එකට ඔයාගේ eZ Cash Mobile number එක add කරන්න



 *හරියටම number එක දෙන්න නැත්තම් සල්ලි ගන්න බැහැ


2 දැන් skrill එකේ withdrew යන්න

* withdrew එකේ 1st step එකට ගිහයහම පෙන්වා ඇති අපි add කරපු mobile wallet එක තියනව එක select කරලා withdrew කරන්න අවශ්‍යය ගනා $ වලින් දෙන්න  එකට කැපෙන tax එක continue කරන තැනට උඩින් පෙන්නවා ඒ ගැන කැපෙන්නේ ඔයාගේ skrill account එකෙන් අඩුවෙනවා Ex: $20ක් මට ඕනේ නම් අපේ account එකේ අඩුම $20.38 ක් තියන්නේ ඔනෙමයි. දැන් continue කරන්න

3 දැන් පහල තියව වගේ step එකක් එනවා ගොඩක් අයට මේක වරදිනවා


මෙතනින් අහන්නේ අපේ eZ cash mobile number එක අයිති කෙනාගේ birthday එක SIM  එකේ අයිති කෙනාගේ ID එකේ birthday එක හරියටම එක දාලා withdrew money click කරන්න  
දැන් මෙහෙම පහල පෙන්වා වගේ pending කියල පෙන්නයි විනාඩි 20ක් ඇතුලත ඔයාට සල්ලි ආව කියල අදාල number එකට message එකක් එයි.



 ඔයාගේ email එකට අදාල විස්තරත් එයි


phone එකට අපු සල්ලි ඕනෙම Ez cash pointන් හරි dialog පාරිබෝගික මද්‍යස්ථායෙන් commercial bank ATM එකෙන් හරි ගන්න පුලුවන්. උපරිම එකපාරකට ගන්න පුලුවන් Rs 5000යි ඉටවැඩිය ගන්න ඕනෙනම් 2පාරකට 3න් පාරකටගන්න පුලුවන් , Rs 10000 Rs 25000 වෙනකම්ම ezcash account එක හදාගන්න පුලුවන් (1777 අමතලා Dialog පාරිබෝගික සේවා අංකයෙන් ezcash සම්බන්ධ ගැටලු වලට පිලිතුරුදෙන්වා)

Comments